Followers

Sunday, March 24, 2013

68. YEAH I DID IT! චන්දන උඹට ස්තුතියි!


මගේ බ්ලොගර් අවුල දැන් කවුරුත් දන්නවනෙ. දන්නෙ නැති අය මෙතනින් ගිහින් බලන්නකො මගේ SOS පෝස්ට් එක. :)

සරළව කිව්වොත් පබ්ලිෂ් කරන  අලුත් පෝස්ට්  රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.

මම කරපු දේවල් මෙන්න:

ජාලේ හැමතැනම බැලුවා සර්ච් කරලා. ප්‍රශ්ණෙ විතරයි. කිසිම තැනක උත්තරයක් හම්බවුනේ නෑ.

යාලුවන්ගෙන් ඇහුවා. හුඟදෙනෙක් කිව්වෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කියලා.

මට ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න දුක නිසා, අලුතෙන් ඇරියා බ්ලොග් එකක් ඒ සඳහාම Glidepath කියලා.

අපරාදෙ කියන්න බෑ Glidepath නිසාත්, ජාලෙ සර්ච් කරලත් සෑහෙන
වෙනත් දේවල් ඉගෙනගත්ත, හොයා ගත්තා. (උඹලටත් කියන්න, වෙනත් ප්‍රශ්ණවලටත් උත්තර ලැබුනෙ)

අන්තිමේදි ටෙම්ප්ලේට් එකත් වෙනස් කලා, අකමැත්තෙන්. රෙදි ගැලෙව්වා අප්පා. ඩෙනිම හේදුවා. දුකේ බැරුවා!

අන්තිමේදි අර SOS පෝස්ට් එක දාලා හැමෝගෙන්ම ඉලුවා HeyDude සහ මට හිතෙන හැටි බ්ලොග් රෝල් වල එල්ලගන්න කියලා. e-mail subscribe කරන්න කියලත් කිව්වා.


ඒ අතරෙ මගෙ යාලුවො කරපු දේවල්:

චන්දන වෙනම බ්ලොග් පෝස්ට් එකක්ම දැම්මා මා වෙනුවෙන් redirect වෙන්න.

අයිලාස් සැමරුමේ සයිඩ් බාර් එකේ ගැජට් එකක් එල්ලුවා මගේ ඩෙනිමට ලින්ක් කරලා.

බුද්ධියා දුන්නා වැප් දොස්තරගෙ  ඊ මේල් එකත්.

අනිත් උන් ප්‍රාර්ථනා කලා ඉක්මන් සුව සහ වෙනත් විකල්ප.



බැරිම තැන උණුවතුර ලිඳකට පනින්නත් හදලා...



...වතුර රස්නෙ හන්දා පැන්නෙ නෑ

අන්තිමේදි මෙහෙමයි ගොඩදාගත්තෙ!

චන්දන කිව්වා මෙහෙම:

 


මේ වෙනකොට මම ෆීඩ් චෙක් කරලා තිබ්බෙ. කිසිම අප්සෙට් එකක් පේන්න තිබ්බෙ නෑ.

මම කල්පනා කලා චන්දනයගෙ ‍රැවුල නැතුවට හෙඩ් ෆෝන් දාලා කැප් එක දාලත් ඉන්න එකේ (ඉස්සර ඕකා ජොකෙක් ඔලුවෙ දාගෙනත් හිටියා නෙව) මූ කියන  එකත් කරලා බලන්න.

ඇලෙව්වා චන්දන කියන feed එක කොපි කරලා ටෙක්ස්ට් ඩොක් එකක. (හරි ඒක තමයි දැනටත් තියෙන්නෙ)

ඕනෙ ගුද මාර්ගයක් කියලා ඇලෙව්වා සෙටිංස් වල තියෙන original එකත් ඊට යටින්.

http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss    - What Chandhana says

http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss   - original


ඉතින්? ඒක තමයි යකෝ තියෙන්නෙ.

ඈ?

මොනවා?

මේ යට පේලිය පොඩ්ඩක් දිගයි නේද?

ම්ම්ම්ම්?

ඔව් නේ!


ඊට පස්සෙ අකුරෙන් අකුර චෙක් කලා. සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ.

යුරේකා! මෙන්න ප්‍රොබ්ලම් එක! යේ! 


http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss    - What Chandhana says

http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss   - original


මෙතන  / වෙනුවට // තියෙනවනෙ යකෝ!!!!! ඒකනෙ අවුල!

අම්මා ගහයි කී බෝඩ් එකෙන්!

චන්දන නිසයි මේක අහුවුනේ.

අරක remove කලා. සෙටිංස් සේව් කලා.

ඇලෙව්වා තනි / එකේ ෆීඩ් එක.

සෙටිංස් සේව් කලා.

හම්ම්.

දැන් රිලෝඩ් කරලා බලමු බ්ලොග්.

නෑ වෙනසක්. බලමු.

ඇරියා පොස්ට් එක එඩිට් කරන්න. ඇලෙව්වා මේ කෑල්ල

(Glidepath එක පර්යේෂණ බ්ලොගක් හන්දා මම කාටවත් ඒක ගැන කිව්වෙ නෑ. මෙන්න මගෙ බොක්කවල් ඒකත් එල්ලගෙන! බොක්කෙන්ම තෑන්ක්ස් වේවා.)

අප්ඩේට් කලා.

දැන් මේ දවස් තුනක් උදේ ඉඳලා රෑවෙනකල් ලැපිය ඉස්සරහ ඉඳගෙන ඇස්වල පොට යනකල් මේක  විසඳන්න කාපු කට්ටෙ අග්‍ර ඵලය භුක්ති විඳින්නයි යන්නෙ.

අඩේ මෙන්න අප්ඩේට් වුනා. මගේ ඩෙනිමේ බ්ලොග් රෝලෙම.






ඇරියා මගේ පර්යේෂණ බ්ලොග Glidepath

රීලෝඩ් කලා.

මෙන්න බඩු වැඩ! එළ නේ!


උඹට ස්තුතියි චන්දන! අක්මාවෙන්ම! උණ්ඩුක පුච්ඡයෙන්ම! උඹව මුණ ගැහිච්චදවසක උඹයි මමයි කමු ඉඳි ආප්ප වක්‍ර පිධාන දිගෑරෙන්නම! ලැංගර්හැන් දීපිකා පරල වෙන්න!  ආමාෂයික යුෂ දෝරෙ ගලන්නම!මට වචන එනවා මදි අර සිතුම් පැතුම් රයිටරයා තමයි මේවගේ හැඟීම් විස්තර කරන්න දන්නෙ! :D


උඹලා හැමෝටම ස්තුතියි බොක්කෙන්ම!




Saturday, March 23, 2013

HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP!


මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා.

e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන  notification e mail  එක එනවා.

නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ.

ඇත්තෙන්ම රීඩර් එකේ කෙසේ වෙතත් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක නම් හෙනම ඇණයක්.

මේ ප්‍රශ්ණෙ තියෙන නදිනි ඇතුලු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම සරත්, මී පැටියා ඇතුලු තව කීප දෙනෙක්ම හිටිය බවත් මතකයි.

දැන් දවස් ගානක් තිස්සෙ ජාලෙ පීරලා හෙව්වත් මේ ගැන් ප්‍රශ්ණ කරපුවා මිස උත්තරයක් ලැබිච්ච තැනක් මට නම් හොයාගන්න බැරි වුනා.

මේ ගැන පරීක්ෂණ කරන්නම අලුතෙන් තවත් බ්ලොග් එකක් හදලා බැලුවා. ම්හ්ම්.

මේ ප්‍රශ්ණය ෆීඩ් වල අවුලක් වෙන්න ඕනෙ. ඒත් ඒක හොයා ගන්න බෑ හරියට. ෆීඩ් එක හරියට පෙන්නනවත් එක්ක.

ඉතින් අන්තිමේදී අර අමාරුවෙන් හදාගෙන තිබ්බ ටෙම්ප්ලේට් එකත් මාරු කරලා බැලුවා. හරි ගියේ නෑ.

ඉතින් ඔයාලා කට්ටියගෙන්ම මට පොඩි සහයෝගයක් ඕනෙ වෙලා තියෙනවා.

ඔය රීඩර්, සින්ඩි, මොක තිබුනත් කෙනෙක් බ්ලොග් පෝස්ට් එකක් කියවන්න එන්නෙ තමන් ගිය බ්ලොග් එකක බ්ලොග් රෝල් එකේ දැක්කාම තමයි වැඩි වශයෙන්ම.

ඉතින් මට සහයෝගය දැක්විය හැකි ක්‍රම දෙකක් තියෙනවා දැනට.

පළවෙනි එක  මගේ දැනට අප්ඩේට් වෙන HeyDude සහ මට හිතෙන හැටි සහ මේ මොහොතේ අප්ඩේට් නොවෙන මගේ ඩෙනිම බ්ලොග් වල ලින්ක්  ඔයාලගේ බ්ලොග් රෝල් වලට එකතු කිරීමෙන්.මම කරන්න යන්නෙ මගේ ඩෙනිමට අනිත් බ්ලොග් දෙක තුලින් පිවිසීමට අවස්ථාවක් දෙන්නයි. 


මෙන්න ලින්ක් තුන බ්ලොග් රෝලෙ එල්ලන්න

dude-heydude.blogspot.com
matahithenahatty.wordpress.com
http://bluejeansntshirts.blogspot.com
 

දෙවෙනි එක  මගේ ඩෙනිමේ අර උඩින් තියෙන Follow by email කියන තැන ඔයාලගේ ඊ මේල් ලිපිනය දාලා submit කිරීමෙන්.




එහෙනම් කරමුද වැඩේ?

බොහෝම ස්තුතියි.

Tuesday, March 19, 2013

Thursday, February 28, 2013

66.The Countdown to the Flight Beyond All Hope!


The jet is soaring high. I am in a window seat, my favorite place in any mode of transport. I glance at the LCD display on the back of the front seat. It says 37000ft. and -37˚C.  I look out of the porthole at the wing that is shuddering in the turbulence. Anyone out there on the wing, even the super man would have frozen to death.


Suddenly, I think of the ‘Drama In real Life’ story I read in a Reader’s Digest so many years back, about two boys who hid in the landing gear  bay of a jet and tried to fly out of the country. Was his name Miguel? I remember it had some Spanish ring to it. 

The landing gear bay or the undercarriage compartment or wheel well, whatever you call it is neither heated nor pressurized. In addition, there is no oxygen supply. How did they survive? I made a mental note to find this story and read again when I get home to my RD collection. Well I can blog it in Hey Dude and My Blue Jeans.

What I discovered later, when I Googled ‘wheel well stowaway’ to get to that story, totally swept me off my feet. 

They were not the only ones! 

The records go all the way back to 1947. Since then, 96 people have tried hiding in the wheel wells of 85 flights and 73 of them didn’t make it. Only 23 survived the ordeal. And, the youngest was only nine years old. One person survived the cruising altitude of 39,000ft. 



Please standby for henryblogwalker original

Flight Beyond All Hope!

Coming up next...


Wednesday, January 9, 2013

64. Two Businessmen And What They Deserve.

I’m not a businessman. I’m not a doctor. Still as a layperson, there are a lot of business ideas I could give to a businessman and novel ideas even to a doctor to excel in their professions. These are not learned at any Business School or Medical College, but at the University of Life. This goes beyond the two categories I selected randomly.

The following is an example.

These two businessmen are based in two countries. This article is not to suggest where they come from has anything to do with their nature.  

I remember Sarasavi Textiles as a small business housed in a small space in a dilapidated building in front of the hospital, in our hometown. As the name suggested they dealt mainly in textiles and later expanded into other areas.

I used to address the proprietor as Dhanapala Ayya ever since I knew him. He had a way of attracting people to his shop, by addressing anyone very respectfully, and he made sure even his shop assistants did the same. And, he was careful not to let any customer feel neglected. Moreover, he made a small discount on all the items he sold. And what attracted the customers most was his interest free easy payment scheme. He had started that before the other mega stores who adopt that system today.

What made me a permanent customer of his, addition to the above qualities, is a different story which I doubt even he remembers now.

I once bought an immersion water heater from him. When he sold this to me he said, that this product bears no warranty.  According to my budget, this was what I could afford and he gave me a discount, too, as usual.

I came home happily and started using the appliance. And the very next day it simply burned out. Even though I remembered that, it carried no warranty, I went to the shop and told Dhanapala Ayya what happened. He chewed his lip and thought for some time. Then he said, “As I said, this carries no guarantee. Still it’s a loss for you, isn’t it? Let’s do something like this. Let’s bear the loss 50 – 50.” And he opened his drawer and paid me half the value of the heater, which was a big relief to me according to my financial status.

What he did, made such an impression on me that we became life time customers of his. That small amount of money he paid me was an investment he made, which attracted me to his business so many years to come. That gesture of goodwill went a long way. It’s not the money that matters.  It’s that small move of a very clever businessman which moved me.  Today Sarasavi Textiles is housed at its large premises consisting of several floors and so many square meters in the heart of the town. 

I think he deserves that. 

And I met him even the last vacation. I don’t know the other sides of him. This is what I see and this is my opinion.
So Best of Luck, buddy.

If you are wondering why am I so moved by this small incident that took place so many years ago, read this and compare him with this dude from this foreign land.

Here in this land where everything is overpriced we bought vegetables from this shop paying about five six times more than what we would pay in Sri Lanka. We were regular customers of his shop and we were a very good source of income for him. We bought fruits vegetables spices groceries and everything from him and paid approximately converted to Sri Lankan Rupee would be something like 30,000 to 40,000 a month. 

One day while we were shopping there, my little son as usual was inspecting things on the shelves. We were on the other side. In a while, the proprietor came to us holding my son by his shoulder as if he has done some criminal activity. 


“He dropped this flashlight and broke it. He told me showing a small flashlight that you could attach to a bicycle.” Truly enough the glass had come off.  And my son was looking at us horrified. 

I got pissed off as I had a short fuse and I didn’t tolerate anyone manhandling my kid.

“Let go of him first.  Don’t touch him.” I said firmly.

He got his paws off immediately.

How much is it?

He said the price, it was approximately 45.00 Sri Lankan rupees.
 
I pulled out my wallet and thrust a note in his hand.

Okay. Here’s your money. And you shouldn’t have manhandled him for that. You could have told us. And he did it by accident. And nobody is going to touch a kid of mine for that.”

“Yes, yes.  But he broke it.”

“So I paid for that. And give me the flashlight, too.”

We dropped everything we had selected and were leaving the shop.

“Why? Aren’t you taking these vegetables today?”

“No, we changed our mind. Good bye”

When we were walking home, I remembered Dhanapala Ayya who never would have done a stupid thing like that. 

After this incident, we never stepped into to his shop. We boycotted it. Just calculate how much he lost by doing the math. For the ease of calculation , say it’s 35,000 and into 10 and half months into seven years. I think he lost and income of Rs 2,572,500.00 just for a 45 rupee flashlight. That is without considering the devaluation of currency and the increased cost of living. And isn’t it a hell of a price for him to pay for rough handling my son and pissing me off? 

I think he deserves that, too.


Tuesday, December 25, 2012

63. HAPPY BIRTHDAY, DEEPA!

Because words and fonts are not enough to say what I want to say, I'd say it in Times New  Roman,
VERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa!
P.S And thanks for putting up with me.

henryblogwalker the Dude.