Saturday, March 23, 2013

HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP!


මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා.

e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන  notification e mail  එක එනවා.

නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ.

ඇත්තෙන්ම රීඩර් එකේ කෙසේ වෙතත් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක නම් හෙනම ඇණයක්.

මේ ප්‍රශ්ණෙ තියෙන නදිනි ඇතුලු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම සරත්, මී පැටියා ඇතුලු තව කීප දෙනෙක්ම හිටිය බවත් මතකයි.

දැන් දවස් ගානක් තිස්සෙ ජාලෙ පීරලා හෙව්වත් මේ ගැන් ප්‍රශ්ණ කරපුවා මිස උත්තරයක් ලැබිච්ච තැනක් මට නම් හොයාගන්න බැරි වුනා.

මේ ගැන පරීක්ෂණ කරන්නම අලුතෙන් තවත් බ්ලොග් එකක් හදලා බැලුවා. ම්හ්ම්.

මේ ප්‍රශ්ණය ෆීඩ් වල අවුලක් වෙන්න ඕනෙ. ඒත් ඒක හොයා ගන්න බෑ හරියට. ෆීඩ් එක හරියට පෙන්නනවත් එක්ක.

ඉතින් අන්තිමේදී අර අමාරුවෙන් හදාගෙන තිබ්බ ටෙම්ප්ලේට් එකත් මාරු කරලා බැලුවා. හරි ගියේ නෑ.

ඉතින් ඔයාලා කට්ටියගෙන්ම මට පොඩි සහයෝගයක් ඕනෙ වෙලා තියෙනවා.

ඔය රීඩර්, සින්ඩි, මොක තිබුනත් කෙනෙක් බ්ලොග් පෝස්ට් එකක් කියවන්න එන්නෙ තමන් ගිය බ්ලොග් එකක බ්ලොග් රෝල් එකේ දැක්කාම තමයි වැඩි වශයෙන්ම.

ඉතින් මට සහයෝගය දැක්විය හැකි ක්‍රම දෙකක් තියෙනවා දැනට.

පළවෙනි එක  මගේ දැනට අප්ඩේට් වෙන HeyDude සහ මට හිතෙන හැටි සහ මේ මොහොතේ අප්ඩේට් නොවෙන මගේ ඩෙනිම බ්ලොග් වල ලින්ක්  ඔයාලගේ බ්ලොග් රෝල් වලට එකතු කිරීමෙන්.මම කරන්න යන්නෙ මගේ ඩෙනිමට අනිත් බ්ලොග් දෙක තුලින් පිවිසීමට අවස්ථාවක් දෙන්නයි. 


මෙන්න ලින්ක් තුන බ්ලොග් රෝලෙ එල්ලන්න

dude-heydude.blogspot.com
matahithenahatty.wordpress.com
http://bluejeansntshirts.blogspot.com
 

දෙවෙනි එක  මගේ ඩෙනිමේ අර උඩින් තියෙන Follow by email කියන තැන ඔයාලගේ ඊ මේල් ලිපිනය දාලා submit කිරීමෙන්.




එහෙනම් කරමුද වැඩේ?

බොහෝම ස්තුතියි.

22 comments:

  1. ඩූඩ්ගෙ බ්ලොග් තුනම මගෙ බ්ලොග් රෝලෙ තියනවා.. ඊමේල් වැඩේ දැන් කරන්නම්..

    ඩූඩ් බ්ලොග් එකේ තියන ඔක්කොම කැටයම් අයින් කරලත් බලන්න..ඕවා වඩි වුනාමත් එක එක ලෙඩ දෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං සෙන්නා. අනේ මොන කැටයංද බං. ඔන්නම් ගිහින් බලපං ඔක්කොම රෙදි ගැලවිලා තියෙන්නෙ. මම කියනවට ගිහින් බලාපං.

      Delete
  2. ඔන්න මමත් කලා

    ReplyDelete
    Replies
    1. උඹට බොහොමස් ස්තුතියි ජෝනා.

      Delete
  3. ලබන මාසේ ඉඳල වගේ google ලා ගුගල් රීඩර් එක නවත්වන්න යනවා නේද?. සමහර විට එක නිසා එක එක ප්‍රශ්න වෙන්න බැරි ද?.

    ReplyDelete
    Replies
    1. ඇත්තද අසරණයා? එහෙමනම් ඒක අනිත් බ්ලොග් වලටත් බලපාන්න එපායැ, නේද?

      Delete
  4. දැනටමත් එල්ලලා තියන්නේ ඩුඩ් අයියේ.ෆීඩ් නම් හරි වගේ.. මෙහෙමත් කරලා බලන්න පුළුවන්. හරි යයිද කියන්න නම් බෑ.

    සෙටින් වල rss එක මකල සේව් කරලා ආයේ http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss දාල සේව් කරලා බලන්න. මං දාල තියන්නේ නම් එහෙම.

    ReplyDelete
    Replies
    1. ෆීඩ් එක එහෙම තමයි කොල්ලො තියෙන්නෙ. මම ඒක එදාම චෙක් කලා. සමහරවිට හැදෙනවා අභිරහස් ලෙඩ. ඉස්සර මගේ වර්ඩ්ප්‍රෙස් එක අප්ඩේට් වෙන්න සෑහෙන දවසක් යනවා. දැනුත් පැය ගානක් යනවා.

      Delete
  5. ඩෙනිම අප්ඩේට් වෙන්නෙ නෑනෙ. මෙච්චර කල් ඒක මගෙ රීඩර් එකේ තිබිල නෑ. මේ පෝස්ට් එක අප්ඩේට් වෙන්නෙ නෑ. බ්ලොග් රෝල් එකට දැම්මත් එහෙම්මයි. අනික් දෙක නං වැඩ. උඩ කියවගෙන එද්දි මටත් කියන්න හිතුනෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරල බලන්න කියල. ඒත් ඩුඩ් ඒක දැනටම කරල නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මුහුදු. මේක රීඩර් එකෙයි, බ්ලොග් රෝල් වලයි අප්ඩේට් නොවෙන්න ගත්තෙ එක පාරටම.
      උඹ කියවන්නෙ රීඩර් එකේ නම්, e-mail subscribe කරාපංකො හොඳ මංකොල්ලකාරයා වගේ, හික්ස්.(හොඳ මංකොල්ල ලාරයොත් ඉන්නවා නේද?)

      Delete
  6. පොඩ්ඩක් ඩෙනිම හෝදල දාන්න. :D

    අපි කොහොමහරි හොයාගෙන ඇවිල්ල කියවන්නං.

    ReplyDelete
    Replies
    1. හේදුවා බං. වැඩක් වුනේ නෑ. ඒකෙ නෙවෙයි අවුල!

      ස්තුතියි ප්‍රසන්න.

      Delete
  7. ඔන්න හරි. මටත් මේ දවස් වල බ්ලොග් එකෙන් හරියට අරියාදු වෙනවා. මම හිතන්නේ ෆීඩ් වල ක්‍රියාකාරිත්වයේ අවුලක්

    ReplyDelete
    Replies
    1. ගිමන්ට තියෙන ප්‍රශ්ණෙ මොකක්ද? ඔය පෝස්ට් නම් අප්ඩේට් වෙන්නෙ.

      Delete
  8. මගේ එකේනම් ඔක්කෝම අප්ඩේට් වෙනවා. ඔහොම කචල් මටත් වෙලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මාතලං, මාතලං, ෂ්ෂ්ෂ්... කට කට! කට වරද්දා ගන්නෙපා!

      Delete
  9. බොට හොද වැඩේ,කිරි සප්පයන්ව නොමග හරින්න ගිහිල්ල.

    ReplyDelete
    Replies
    1. කිරිසප්පයෝ, නොදරුවෝ! බලං ගියාම උඹයි මායි විතරයි මේ වැඩි හිටියෝ නේ? හික්ස්!

      Delete
  10. OK...Done :-)

    කොහොම හරි පහුගිය ටිකේ ඩූඩ්ගෙ "මගේ ඩෙනිම" බ්ලොග් එක මට මිස් වෙලා. දැන් ඒකත් හරි. අප්ඩේට් වෙලා තිබ්බෙ නැතත් සැරින් සැරේ ඇවිත් බලන්නම්කො අලුත් පෝස්ට්ස් දාලද කියල....

    ReplyDelete
    Replies
    1. චාම්ස්, හෙන අප්සෙට් වෙලා තිබිලා මේන් දැන් තමයි යාන්තම් ගොඩ දාගත්තෙ.
      And Thanks!

      Delete

I APPRECIATE YOUR COMMENTS VERY MUCH.

And now you can SPICE’EM UP, too. :)

Wanna escape HTML?

This is how to insert a link:
<a href="LINK HERE"> WORDS HERE</a>

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [en="2"]..............[/en]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]